මුල් පිටුව උණුසුම් පුවත් ත්‍රිපෝෂ ආයෙත් හදන්න ජාත්‍යන්තර සහය

ත්‍රිපෝෂ ආයෙත් හදන්න ජාත්‍යන්තර සහය

0

ත්‍රිපෝෂ නිෂ්පාදනය යළිත් ආරම්භ කිරීම සඳහා ආධාර සැපයීමට ලෝක ආහාර වැඩසටහන එකඟ වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිතයින් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි.

ඒ අනුව මෙරටදී ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු ඇතුළු අමුද්‍රව්‍ය කඩිනමින් සැපයීමට පියර ගැනෙනු ඇති බව ඔහු සඳහන් කළේය.

අමුද්‍රව්‍ය හිඟයත් සමග ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වනවිට නතරව තිබේ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version