මුල් පිටුව උණුසුම් පුවත් ලිට්‍රෝ ගෑස් අලුත් සභාපති මුදිත පීරිස්!

ලිට්‍රෝ ගෑස් අලුත් සභාපති මුදිත පීරිස්!

0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා වශයෙන් මුදිත පීරිස් මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ මහතා පසුගිය රජය සමයේ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් මහතා ඊයේ (10) එම ධූරයෙන් ඉල්ලා අස්විය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version