මුල් පිටුව උණුසුම් පුවත් ඉන්දීය ණයෙන් ලැබුණු තෙල් නැව් ලබන සතියෙන් ඉවරයි

ඉන්දීය ණයෙන් ලැබුණු තෙල් නැව් ලබන සතියෙන් ඉවරයි

0

ඉන්දියානු ණය ආධාර ලැබෙන අවසන් ඉන්ධන නෞකාව ලබන 16 වනදා දිවයිනට ළඟා වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසා තිබේ.

සලාක ක්‍රමයකට ඉදිරියේදී ඉන්ධන ලබාදීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ඊයේ (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේය.

පොදු ප්‍රවාහනය සහ කර්මාන්ත සඳහා ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කිරීමට සිදු වන බව ද හෙතෙම එහිදී කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version