මුල් පිටුව COVID මාස්ක් ඕන නෑ කිව්වාට PHIලා අකමැතියි

මාස්ක් ඕන නෑ කිව්වාට PHIලා අකමැතියි

0

මුඛ ආවරණ ⁣පැළඳීම අනිවාර්ය නොවන බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ දැනුම්දීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ තවමත් සමාජයෙන් කොරෝනා වයිරසය සම්පූර්ණයෙන්ම තුරන්ව නැති බවයි.

එවැනි පසුබිමක මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොකිරීම නොකළයුත්තක් බව ඔහු සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version