මුල් පිටුව උණුසුම් පුවත් විජිත හේරත් ලිට්‍රෝ සභාපතිකම දාලා යයි

විජිත හේරත් ලිට්‍රෝ සභාපතිකම දාලා යයි

0

ඉංජිනේරු විජිත හේරත් මහතා ලිට්රෝ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක සභාපතිධූර මෙන්ම ඉහළ නිලතල දරා ඇති විජිත හේරත් මහතා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිධූරයට පත්කරනුයේ ඉකුත් අප්‍රේල් 21 වෙනිදාය.

ඒ එවකට සිටි සභාපති තෙෂාර ජයසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවටය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version