Home උණුසුම් පුවත් ඩෙංගු අධිවසංගත තත්ත්වයකට

ඩෙංගු අධිවසංගත තත්ත්වයකට

ඩෙංගු අධිවසංගත තත්ත්වයකට

මෙම මාසයේ ගතවූ දින අටක කාලය තුළදී ඩෙංගු රෝගීන් 2416 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්,වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ඉකුත් මාසයේදී රෝගීන් රෝගීන් 6483 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මේවනවිට රටතුළ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි කාලයේ දී තවදුරටත් රෝගය වර්ධනය විය හැකි බවත් එය මර්දනය කිරීම සඳහා මහජනතාවගේ දායකත්වය අවශ්‍ය වන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here