Home උණුසුම් පුවත් විදුලි බලාගාර කීපයක් අද උදේ හදිසියේම බිඳවැටුණේ ඇයිදැයි විමර්ශනයක්

විදුලි බලාගාර කීපයක් අද උදේ හදිසියේම බිඳවැටුණේ ඇයිදැයි විමර්ශනයක්

විදුලි බලාගාර කීපයක් අද උදේ හදිසියේම බිඳවැටුණේ ඇයිදැයි විමර්ශනයක්

හදිසියේම ජල විදුලි බලාගාර කිහිපයක් අද (09) උදෑසන අක්‍රියවීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය පරීක්ණයක් ආරම්භ කර තිබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාදී ඇති බවයි.

ජල විදුලි බලාගාර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් අද උදෑසන ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here