මුල් පිටුව උණුසුම් පුවත් රුසියානු ගුවන් යානයට තිබූ වාරණය අත්හිටුවයි

රුසියානු ගුවන් යානයට තිබූ වාරණය අත්හිටුවයි

0

රුසියානු Aeroflot ගුවන් යානයට එරෙහිව නිකුත් කර තිබූ වාරණ නියෝගය අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ඒ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම වාරණ නියෝගය හේතුවෙන් රුසියානු රජය ද ශ්‍රී ලංකාවට සිය අප්‍රසාදය පළ කර තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version