Home උණුසුම් පුවත් මිල ඉහළ යන්නෑ – ලාෆ්ස් ගෑස් හෙට සිට නිකුත් වෙයි

මිල ඉහළ යන්නෑ – ලාෆ්ස් ගෑස් හෙට සිට නිකුත් වෙයි

මිල ඉහළ යන්නෑ – ලාෆ්ස් ගෑස් හෙට සිට නිකුත් වෙයි

ලාෆ් ගෑස් හෙට (5) දිනයේ සිට වෙළෙඳපොළට නිකුත් කරන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.

ගෑස් මේට්ට්‍රක් ටොන් 3500ක් රැගත් නැවක් මෙරටට පැමිණි අතර එහි ගෑස් ගොඩබෑම මේවනවිට ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.

මේ අතර ලාෆ් ගෑස් මිල ඉහළ නංවන බවට පැතිරයන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙලෙස ලාෆ් ගෑස් වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ මාස කිහිපයකට පසුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here