තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇඟලුම් සේවකයන් රැගත් බසය පෙරළෙයි - 5ක් රෝහලේ

    ඇඟලුම් සේවකයන් රැගත් බසය පෙරළෙයි – 5ක් රෝහලේ

    බස් රථයක් අනතුරට පත් වීමෙන් එහි ගමන් කරමින් සිටි ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් 05 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

    03 වැනිදා අළුයම පුත්තලම – කුරුණෑගල මාර්ගයේ ලංගම බස් ඩිපෝව ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.

    බස් රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ධවනය වෙමින් තිබූ බස් රථය මාර්ගය තුළ පෙරළී ගොස් ඇති බව පොලීසිය කියයි.

    අනතුර සිදු වන විට එහි ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් 20 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත.

    ජුඩ් සමන්ත

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img