මුල් පිටුව උණුසුම් පුවත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

0

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් ප්‍රමාද වීම් සහිතව ධාවනය විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම නිසා ඇති වූ මාර්ග අවහිරතාවයක් ඇතිව තිබේ.

එය යථාතත්වයට පත්කිරීමට කටයුතු යොදමින් සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version