මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට

ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට

0

ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හෙට (19) පැවැත්වෙන බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version