මුල් පිටුව උණුසුම් පුවත් වැට් – විදුලි සංදේශ බදු ඉහළට

වැට් – විදුලි සංදේශ බදු ඉහළට

0

වහාම ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) 8% සිට 12% දක්වා වැඩි කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද (31) නිවේදනය කර තිබේ.

මීට අමතරව, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කළ බවද එහි සඳහන් වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version