මුල් පිටුව උණුසුම් පුවත් අනිද්දා සිට දින 3ක විදුලි කප්පාදුව මෙන්න..

අනිද්දා සිට දින 3ක විදුලි කප්පාදුව මෙන්න..

0

ලබන 02 සහ 03 යන දිනයන්හිදී දිවයින පුරා පැය 2ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

එමෙන්ම ලබන 04 වැනි දා පැයක විදුලි කප්පාදුවක් ද සැලසුම් කර ඇති බවට නිවේදනය කර ඇත.

එම දිනයයන්හිදී කලාප වශයෙන් සිදුකරන විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

Demand Managmet Schedule-02nd and 03rd June 2022 Demand Managmet Schedule-04th June 2022
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version