Home උණුසුම් පුවත් දරුවන් තනිව කොහෙවත් යවන්න එපා

දරුවන් තනිව කොහෙවත් යවන්න එපා

දරුවන් තනිව කොහෙවත් යවන්න එපා

කිසිදු කටයුත්තක සඳහා කුඩා දරුවන් තනිව මහමඟ නොයවන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මවුපියන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටි.

එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ අටලුගම 09 හැවිරිදි දැරිය ඝාතන සිද්ධිය නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ අදාළ දැරිය තනිව වෙළදසැල වෙත යැවීම සිදු නොකළේ නම් එම ඝාතනය පවා වැළැක්වීමට ඉඩ තිබූ බවයි.  

දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා සෑම වැඩිහිටියෙකුම වගකීමෙන් ක්‍රියා කළ යුතු බවද ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා වැඩදුරටත් පෙන්වා දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here