තවත්
    මුල් පිටුවදේශීය පුවත්අද(30) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

    අද(30) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් මැයි 23 සිට ජුනි 1 දක්වා පැය 02 විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.

    අ.පො.ස (සා.පෙළ) විභාග අවසන් වන තුරු සවස 6.30 න් පසු විදුලිය විසන්ධි නොකරන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ලංවිමට උපදෙස් දෙයි.

     

    චමරු අමාසර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img