Home උණුසුම් පුවත් ස්වාධීන රූපවාහිනී සභාපති ඉල්ලා අස්වෙයි

ස්වාධීන රූපවාහිනී සභාපති ඉල්ලා අස්වෙයි

ස්වාධීන රූපවාහිනී සභාපති ඉල්ලා අස්වෙයි

ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති තනතුරින් නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඉල්ලා අස් වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) බාර දී ඇති බව වාර්තා වේ.

සුදත් රෝහණ මහතා සභාපති ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව නිරෝෂන් ප්‍රේමරත්න මහතා ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස පත්විය.

ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here