Home උණුසුම් පුවත් කාරක සභාවල බලතල වැඩිකිරීමේ සංශෝධන කතානායකට

කාරක සභාවල බලතල වැඩිකිරීමේ සංශෝධන කතානායකට

කාරක සභාවල බලතල වැඩිකිරීමේ සංශෝධන කතානායකට

කෝප් කෝපා ඇතුළු කාරක සභාවල බලතල වැඩි කිරීමේ සංශෝධන සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කථානායකවරයාට බාරදී තිබේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ඇතුළු කාරක සභාවල බලතල වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට කළ යුතු සංශෝධන ඇතුළත් කෙටුම්පත සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් කථානායකවරයාට බාරදී තිබේ.

වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් නොනැවතී තවත් ඉදිරියට ගමන් කිරීමට එම කාරක සභාවලට බලතල ලැබෙන පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට මෙම සංශෝධන ගෙන යන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here