මුල් පිටුව අධ්‍යාපනය සාපෙළ-2020 නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

සාපෙළ-2020 නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

0

2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකියාව පවතී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version