
ඉන්ධන එකතු කරන පුද්ගලයන් පෙට්‍රෝලියම් නිශ්පාදන වෙනත් ද්‍රව සමඟ මිශ්‍රකර වැඩිමිලට අලෙවිකරන බවට විමර්ශනවලින් හෙළිවී ඇති බව ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
එලෙස ඉන්ධන විකුණනු ලබන තෙවන පාර්ශවයන් ගැන තොරතුරු ඇත්නම් දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් මහජනතාවට දැනුම් දී සිටි.
මේ අතර අඛණ්ඩව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල් හල් වෙත ඉන්ධන නිකුත් කරමින් ඇති බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවසයි.