මුල් පිටුව උණුසුම් පුවත් HND සිසුන්ට කඳුළු ගෑස්

HND සිසුන්ට කඳුළු ගෑස්

0

පෙළපාලියකින් පැමිණි HND සිසුන් පිරිසක් ජනාධිපති මන්දිරය දෙසට ගමන් කිරීමට ගත් උත්සාහයක් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට විසුරුවා හරින ලදී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කරනු ලැබුවේ ජනාධිපති මන්දිරයේ දෙසට ගමන් කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් පවා නිකුත්කර තිබුණු බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version