Home උණුසුම් පුවත් මන්ත්‍රීලාට අඩුමිලට තෙල් දුන්නැයි කියන පිරවුම්හලට විගණනයක් ඉල්ලයි

මන්ත්‍රීලාට අඩුමිලට තෙල් දුන්නැයි කියන පිරවුම්හලට විගණනයක් ඉල්ලයි

මන්ත්‍රීලාට අඩුමිලට තෙල් දුන්නැයි කියන පිරවුම්හලට විගණනයක් ඉල්ලයි

පසුගිය දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩුමිලට ඉන්ධන නිකුත් කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හල වහාම විගණනය කළ යුතු බව විගණන පරීක්ෂක සේවා සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් එච්.යූ.කේ හේරත් මහතා සඳහන් කළේ ඒ සඳහා විගණකාධිපතිවරයා මැදිහත්ව කටයුතු කළ යුතු බවයි.

නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ පොම්පය ක්‍රියාත්මක වන අවස්ථාවේදී එහි යන්ත්‍රවල පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 121 ලෙස සටහන්ව තිබෙන ඡායාරූප සාමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here