තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැස්සේ පිහිටෙන් විදුලි කප්පාදු කාලය අඩුවෙන ලකුණු

    වැස්සේ පිහිටෙන් විදුලි කප්පාදු කාලය අඩුවෙන ලකුණු

    විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබීම නිසා දැනට සිදුකරන විදුලි කප්පාදුව අඩුකිරීමට හැකිවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුගේ සංගමය පවසයි.

    එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා සඳහන් කරන්නේ මේවනවිට බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 50 ඉක්මවා ඇති බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img