Home උණුසුම් පුවත් ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන හිඟය අවසන්!

ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන හිඟය අවසන්!

ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන හිඟය අවසන්!

ඉදිරි දින කිහිපය ඇතුළතදී ඉන්ධන හිඟය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ වනවිටත් මුතුරාජවෙල හා කොලොන්නාව සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවද ඔහු සඳහන් කරයි.

අමාත්‍යංශ නිලධාරින් සමඟ අද (17) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here