මුල් පිටුව උණුසුම් පුවත් ගෑස් බෙදීම හෙට සිට යළිත් – ලීට්‍රෝ

ගෑස් බෙදීම හෙට සිට යළිත් – ලීට්‍රෝ

0

දිවයින පුරා ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීම හෙට සිට නැවත ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක නෞකාවක් අද දිවයිනට පැමිණ තිබේ.

තවත් නෞකාවක් හෙට පැමිණීමට නියමිතයි.

මීට පෙර ලිට්‍රෝ සමාගම ගෑස් බෙදාහැරීම සීමාකර තිබිණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version