මුල් පිටුව උණුසුම් පුවත් ජනපතිට අප්‍රසාදය පළකිරීමේ මැතිසබේ යෝජනාව විසිවෙයි

ජනපතිට අප්‍රසාදය පළකිරීමේ මැතිසබේ යෝජනාව විසිවෙයි

0

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටු වීමට එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 51කින් එය පරාජයට පත්විය.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 68ක්ද විරුද්ධව ඡන්ද 119ක්ද ලැබී තිබුණි.

ජනපතිට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා මෙසේ ස්ථාවර නියෝග අත්හිටුවීමට ඡන්ද විමසීම සිදුවිය.

ඒ අනුව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප විය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version