මුල් පිටුව උණුසුම් පුවත් ඇඳිරි නීතිය පැනවෙන කාලය වෙනස් වෙයි

ඇඳිරි නීතිය පැනවෙන කාලය වෙනස් වෙයි

0

අද(16) දිනයේදී ඇඳිරි නීතිය පැනවෙන කාලය සංශෝධනය කර තිබේ.

ඒ අනුව අද(16) රාත්‍රී 11.00 සිට දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ලබන අතර හෙට (17) අලුයම 5.00ට ඇඳිරි නීතිය ඉවත් කෙරේ.

මීට පෙර දන්වා තිබුණේ අද රාත්‍රි 8 සිට ඇඳිරි නීතිය පැනවෙන බව නමුත් මේ වනවිට ඉහත දක්වා ඇති වේලාවට අනුව ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version