මුල් පිටුව උණුසුම් පුවත් පෑලියගොඩ මැනිං මාකට් හෙට වරුවක් අරී

පෑලියගොඩ මැනිං මාකට් හෙට වරුවක් අරී

0

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය හෙට (15) පෙරවරු 10.00 දක්වා විවෘතව තැබෙන බව එහි වෙළෙඳ සංගමය පවසයි.

මැනිං වෙළෙඳපොළට පැමිණෙන එළවළු තොග අපතේයෑම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව වෙළෙඳ සංගමය පවසයි.

වෙසක් පොහොය නිමිත්තෙන් හෙට (15) දිනයේදී පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ වසා දැමීමට එහි වෙළෙඳ සංගමය මීට පෙර තීරණය කර තිබුණි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version