මුල් පිටුව උණුසුම් පුවත් හෙට විදුලි කප්පාදු කාලය අඩුවෙයි

හෙට විදුලි කප්පාදු කාලය අඩුවෙයි

0

හෙට(14) දිනය සඳහා සැලසුම් කර තිබු පැය 05ක විදුලි කප්පාදු කාලය අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.

ඒ අනුව හෙට රටපුරා විදුලි කප්පාදුව පැය 03යි මිනිත්තු 20ක් දක්වා සංශෝධනය කර ඇත.

නව කාල සටහන පහතින් දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version