මුල් පිටුව උණුසුම් පුවත් හෙට ඇඳිරි නීතිය පැනවෙන හැටි

හෙට ඇඳිරි නීතිය පැනවෙන හැටි

0

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට(14) උදෑසන 6ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එය යළිත් හෙට(14) පස්වරු 6 සිට ක්‍රියාත්මක ය.

ඇඳිරි නීතිය යළිත් ඉවත් කෙරෙන්නේ 15 වන ඉරිදා උදෑසන 5 ටයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version