උණුසුම් පුවත්දේශීය පුවත් අගමැති රනිල් ධූරයේ වැඩ අරඹයි කතෘ කුමාර ජයවර්ධන - 12:04 PM - May 13, 2022 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අද පෙරවරුවේ ගොස් වැඩ ආරම්භකර තිබේ. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම්වරයාද සහභාගිවී සිට ඇත.