Home උණුසුම් පුවත් “අවශ්‍ය වෙලාවට බහුතරය පෙන්වන්නම්” – අගමැති

“අවශ්‍ය වෙලාවට බහුතරය පෙන්වන්නම්” – අගමැති

“අවශ්‍ය වෙලාවට බහුතරය පෙන්වන්නම්” – අගමැති

තමන් අවශ්‍ය මොහොතේදී පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ යධූරයේ දිව්රුම් දීමෙන් පසුව ආගමික වතාවත්වලට සහභාගීවීමට කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර අග්‍රාමාත්‍යවරයාට ප්‍රමාදයකින් තොරව විසඳිය යුතු ගැටලු රැසක් පවතින බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

එබැවින් රටේ ස්ථාවරත්වය වෙනුවෙන් ගන්නා උත්සහයන්ට තමන්ගේ උපරිම සහය හිමිවන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here