Home උණුසුම් පුවත් අගමැතිකම බාරගන්නම් – සජිත්

අගමැතිකම බාරගන්නම් – සජිත්

අගමැතිකම බාරගන්නම් – සජිත්

තමන් අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට තීරණය කළ බව දන්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එකඟතා කිහිපයකට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙක් පක්ෂ සමග එක්ව කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙසත් එම ධුරය භාර ගැනීමට සූදානම් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here