මුල් පිටුව උණුසුම් පුවත් ගෑස් තොග තියාගෙන ඉන්න අය ගැන ලීට්‍රෝ වෙතින් පණිවුඩයක්

ගෑස් තොග තියාගෙන ඉන්න අය ගැන ලීට්‍රෝ වෙතින් පණිවුඩයක්

0

ලිට්‍රෝ ගෑස් සමාගම තම ආයතනයේ බලයලත් බෙදා හැරීමේ නියෝජිතයින් සහ බලයලත් අලෙවි නියෝජිතයින් හරහා පමණක් ගෑස් බෙදා හැරීම, ගබඩා කිරීම, සහ අලෙවි කිරීම සිදු කරනු ලබන බව විශේෂ නිවේදනයක් මගින් දන්වා සිටී.

ඊට අදාළ නොවන ගබඩා කිරීම් තොග පවත්වාගෙන යාම් සිදුවන්නේ නම් එය ලිට්‍රෝ සමාගමේ අභිමතයෙන් තොරව බව ද එම සමාගම සඳහන් කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version