මුල් පිටුව උණුසුම් පුවත් වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මිය යයි

වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මිය යයි

0

වීරකැටියේ දී වෙඩි තැබීමකින් දෙදෙනෙක් අද රාත්‍රියේ මියගොස් තිබේ.

ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ නිවසක් අසලට ගොස් විරෝධය දක්වමින් කළහාකාරී ලෙස හැසිරෙමින් සිටි පිරිසකට කිසියම් අයෙක් විසින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලීසිය සදහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version