මුල් පිටුව උණුසුම් පුවත් අගමැති ඉල්ලා අස්වෙයි

අගමැති ඉල්ලා අස්වෙයි

0

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version