මුල් පිටුව උණුසුම් පුවත් බස්නාහිරටම ඇඳිරි නීතිය

බස්නාහිරටම ඇඳිරි නීතිය

0

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි පොලිස් අඳිරි නීතිය පැනවේ.

මීට ටික වේලාවකට පෙර කොළඹ උතුර/මධ්‍යම/ දකුණට පමණක් පැනවූ පොලිස් ඇඳිරි නීතිය ගාලුමුවදොර උණුසුම් තත්ත්වය තවදුරටත් උත්සන්න වීමත් නිසා මෙලෙස පුළුල් කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version