මුල් පිටුව උණුසුම් පුවත් තුවාල ලැබූවන් ඉහළට – ගෝඨාගෝගමට හමුදාව කැඳවයි

තුවාල ලැබූවන් ඉහළට – ගෝඨාගෝගමට හමුදාව කැඳවයි

0

මේ වනවිට දැඩි අර්බුදකාරී ත්තත්වයක් ඇතිවී තිබෙන ගෝඨාගෝගමදී තුවාල ලවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ‍ගොස් තිබේ.

ගාලුමුවදොර විරෝධතා භූමියේ ගැටුම් පාලනය සඳහා මේ වනවිට යුද හමුදාව කැඳවා ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version