මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ උතුර – කො.දකුණ – කො.මධ්‍යමට ඇඳිරි නීතිය

කොළඹ උතුර – කො.දකුණ – කො.මධ්‍යමට ඇඳිරි නීතිය

0

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දකුණ, කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version