මුල් පිටුව උණුසුම් පුවත් මහරගම තැන් 2කින් හයිලෙවල් පාර වැසේ

මහරගම තැන් 2කින් හයිලෙවල් පාර වැසේ

0

මහරගම නාවින්න හන්දියෙන් සහ විජේරාම හන්දියෙන් හයිලෙවල් මාර්ගය වසා දමා ඇත.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට දැනුම් දීමක් කෙරේ.

නාවින්න ප්‍රදේශයේ ජනතාව ගෑස් ඉල්ලා අද පෙරවරුවේ සිට විරෝධතාවක නිරත වන බැවින් හටගත් උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version