Home උණුසුම් පුවත් ජනතාවගේ අප්‍රසාදයට විරෝධයට ප්‍රධාන හේතුව විදුලි කැපිල්ල!

ජනතාවගේ අප්‍රසාදයට විරෝධයට ප්‍රධාන හේතුව විදුලි කැපිල්ල!

ජනතාවගේ අප්‍රසාදයට විරෝධයට ප්‍රධාන හේතුව විදුලි කැපිල්ල!

වර්තමානයේ ජනතාව තුළ ඇති වී ඇති අප්‍රසාදය සහ විරෝධයට ප්‍රධානම හේතුව වී ඇත්තේ දිගින් දිගටම සිදු වු විදුලි කප්පාදු විය හැකි බව තම කොමිසම විශ්වාස කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

හදිසි නීතිය පැනවීම සම්බන්යෙන් මහජන උපයෝගීතා කොමිසම සිය අප්‍රසාදය පළ කරමින් ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා තිබේ.

මෙලෙස හදිසි නීනිය පැනවීම තුළින් මහජනතාව තව තවත් පීඩාවට පත් වන බැවින් එවැනි ක්‍රියාමාර්ග අනුගමනය නොකරන ලෙසයි මහජන උපයෝගීතා කොමිසම ඉල්ලා සිටී.

උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ සති 5ක් වැනි කාලයක් ඇතුළත දෙවතාවක් හදිසි නීතිය පැනවීමට කටයුතු කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here