Home උණුසුම් පුවත් 5 ශිෂ්‍යත්ව විභායේ කඩඉම් ලකුණු සති 2ක් තුළ

5 ශිෂ්‍යත්ව විභායේ කඩඉම් ලකුණු සති 2ක් තුළ

5 ශිෂ්‍යත්ව විභායේ කඩඉම් ලකුණු සති 2ක් තුළ

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභායේ කඩඉම් ලකුණු 20 වැනිදාට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය සඳහන් කළේ මේ වනවිට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල මාර්තු මස 17 වැනිදා නිකුත් කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here