මුල් පිටුව උණුසුම් පුවත් පාර්ලිමේන්තු පාර ඇරේ

පාර්ලිමේන්තු පාර ඇරේ

0

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අද උදෑසන සිට විවෘත කර තිබේ.

මෙලෙස විවෘත කර ඇත්තේ පසුගිය දින 3 පුරා වසා දමා තිබූ මාර්ගයයි.

පොල්දූව මංසන්ධියෙන් සහ අපේගම පරිශ්‍රය අසලින් මාර්ගය වසා දමා තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version