මුල් පිටුව උණුසුම් පුවත් අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය පැනවේ

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය පැනවේ

0

ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද(06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නිතිය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

ඊට අදාල ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version