තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්භූමිතෙල් නිකුත් කිරීමේදී සීමාවක්

    භූමිතෙල් නිකුත් කිරීමේදී සීමාවක්

    ඉන්ධනහලකින් පාරිභෝගිකයෙකුට දිනකට නිකුත් කළ හැක්කේ භූමිතෙල් ලීටර් 05 ක් පමණක් බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ ධීවර කර්මාන්තයේ නියලී සිටින්නන් සඳහා භූමිතෙල් නිකුත් කිරීමේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වලංගු ලිපියක් ඉදිරිපත් කළ යුතු බවයි.

    එසේ නොමැතිව භූමිතෙල් නිකුත් නොකරන බව ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img