මුල් පිටුව උණුසුම් පුවත් පාර්ලිමේන්තුවට එන යන පාරවල් අදයි හෙටයි වැසේ

පාර්ලිමේන්තුවට එන යන පාරවල් අදයි හෙටයි වැසේ

0

පාර්ලිමේන්තුවට පිවිසෙන සියළුම ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග අද සහ හෙට දිනයේ වසා තැබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version