මුල් පිටුව උණුසුම් පුවත් නොරෙච්චෝ‍ලේ බලාගාරයක් බිඳවැටෙයි

නොරෙච්චෝ‍ලේ බලාගාරයක් බිඳවැටෙයි

0

නොරොච්චෝලේ මෙගාවොට් 270ක බලාගාරයක කාර්මික බිඳවැටීමක් සිදුව තිබේ.

විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ විදුලිබල මණ්ඩලය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර, ඔවුන් දින 5 ක් ඇතුළත නැවත සම්බන්ධ කරන බවට සහතික වී ඇති බවයි.

එමෙන්ම මෙම බිඳවැටීම හේතුවෙන් දැනට සිදුකරන විදුලිය විසන්ධි කිරීම් තවදුරටත් දීර්ඝ නොකර තාප හා ජලවිදුලි බලාගාර භාවිතයෙන් එය කළමනාකරණය කරන බවටද ලංවිම සහතික වී ඇතැයි අමාත්‍යවරයා කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version