මුල් පිටුව උණුසුම් පුවත් අලුත් ඇමතිලාගේ විෂය පථය ගැන ගැසට්ටුව ඇවිත්

අලුත් ඇමතිලාගේ විෂය පථය ගැන ගැසට්ටුව ඇවිත්

0

අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අමාත්‍යවරුන් පත්කොට සතියකට අධික කාලයක් ගතවුවද විෂය පථයන් පිළිබඳ ගැසට් නිවේදනය ප්‍රමාද වීම නිසා ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට තීන්දු තීරණ ගැනීමේදී අපහසුතා ඇතිව තිබුණි.

2277-53_S
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version