මුල් පිටුව උණුසුම් පුවත් බෙහෙත් වර්ග 60ක මිල ඉහළට

බෙහෙත් වර්ග 60ක මිල ඉහළට

0

ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳ නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පුර්ණ ඖෂධ ලැයිස්තුව පහතින් දැක්වේ.

2277-55_S
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version