පසුගියදා අලුතින් පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය 18 වනදා ය.
නව අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන හා විෂය පථයන් ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට ද නිියමිතය.